උතුරේ ඉඩම් යළි මුල් හිමිකරුවන්ට
උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්‌කර දහසක ප්‍රමාණයක් නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළේ මුල් පියවර ලෙස ඉඩම් අක්‌කර 425 ක් නිදහස් කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණි. ජනාධිපතිවරයා මෙහිදී සංකේතාත්මකව ඉඩම් හිමිකම් බලපත්‍ර ප්‍රදානය කරන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.